කුකුල් මස් මෝජු

අවශ්‍ය ද්‍රව්‍ය:

 

කුකුල් මස් ග්‍රෑම්  250

අමු මිරිස් කරල් ග්‍රෑම්  100

රතුලූනු ග්‍රෑම් 200

විනකිරි කෝප්ප ¼

සීනි ටිකක්

ඉගුරු කෑල්ලක්

සුදුලූනු බික්  2

අබ මේස හැදි  1

ලුණු ටිකක්

පල්තෙල් ටිකක්

 

    සාදන ක්‍රමය:

    

කුකුල් මස් හොදින් සෝදා කෑලි කපා ලුණු හා ගම්මිරිස් කුඩු තවරා ස්වල්ප වේලාව්ක් පසෙකින් තබන්න.ලූනු පෙති ගසා අමු මිරිස් දෙකට පලා ගන්න. කුකුල් මස් ගැඹුරු තෙලේ බැද ලූනු පෙති හා අමු මිරිස් බාගෙට බැද ගන්න.


                      ඉන්පසු විනාකිරෙන් අඹරාගත් ඉගුරු , සුදුලූනු  හා අබ මස්වලට එකතු කර බැදගත් ලූනු පෙහි හා අමු මිරිස්ද ඊට මිශ්‍ර කර තෙල් ස්වල්පයක් දමා මද ගින්නේ තෙම්පරාදු කර ගන්න.

 

Post a Comment

Previous Post Next Post