නාසි ගුරන්

 

   අවශ්‍ය ද්‍රව්‍ය:

 


තම්බාගත් බාස්මති හෝ සූදුරු සම්බා කි.ග්‍රෑ.  ½

ලුණු කුඩු තේ හෑදි 2

චිකන් බ්‍රෙස්ට් හෝ තම්බාගත් ඌරු මස් රා. ½  (පෙති කපා)

තෙල් මේස හැදි 2

බොම්බයි ලූනු 2

සුදුලූනු බික් 2

කොත්තමල්ලි කුඩු තේ හැදි ½ සහ කහ කුඩු ස්වල්පයක්

කූනිස්සන් පේස්ට් ටිකක් (ෂ්රිම්ප් පේස්ට්)

කොටාගත් වියලි මිරිස් කරලක්

සෝය සෝස් මේස හැදි 2

තම්බාගත් ඉස්සන් අවු. 4

බැදපු බිත්තර 1

 

 

   සාදන ක්‍රමය:


                        කෑලි කැපු කුකුල් මස්/ඌරු මස් බැදගන්න. ඊට ලුනු එකතු කොට රන්වන් පාට වන තුරු මද ගින්නේ පිසගෙන, තලාගත් සුදුලූනු, කොත්තමල්ලි කුඩු, කූනිස්සන් පේස්ට් එකතු කර විනාඩියක් බැදෙන්න හරින්න. ඉන්පසු සෝයසෝස් සහ ඉස්සන් එකතුකොට හොදින් මිශ්‍ර කරගන්න.


                             අවසාන වශයෙන්   බත් එකතුකර එය ලා දුඹුරු පාට වනතෙක් කලවම් කර දීසියකට දමා බිත්තර හෝ ප්‍රෝන් ක්‍රැකර්ස් වලින් සරසන්න.


Post a Comment

Previous Post Next Post